Friday, June 21, 2019

නිදහස් අධ්‍යාපනය


 (මේකත් මගෙ පරණ බ්ලොග් එකේ එකක් - 2010/12/31)


පුස්තකාල ගාස්තු 200/=
විද්‍යාගාර පහසුකම් වලට 300/=

සනීපාරක්ෂක ගාස්තු 250/=
නඩත්තු වියදම් 1000/=
පාසැල සංවර්ධන අරමුදල 750/=
ක්‍රීඩා ගාස්තු 250/=
ආරක්ෂක ගාස්තු 200/=
අවුරුද්දට 2750/=
අධ්‍යාපනය නිදහසේ විකුණනු ලැබේ....................

No comments:

Post a Comment