Wednesday, June 19, 2019

ආයෙමත් තුහින වැටෙන්න පටන් අරං...

ඔව්, තුහින තමයි. කලින් ලියන්න පටන් ගත්තු තුහින බ්ලොග් එකට, ඒ කියන්නෙ මීට අවුරුදු නවයකට කලියෙන් පොඩියට කරගෙන ගියපු මගේ අහිංසක පාලු බ්ලොග් එකට මොකක් හෝ හේතුවක් නිසා මට ලොග් වෙන්න බෑ. දන්න දහං ගැට සේරම දැම්මත් මට ඒකට ලොග් වෙන්න බෑ.ට්‍රයි කරල බැරිම තැන මොන මගුලක්ද නිකං කාලෙ නාස්ති කරන්නෙ කියල අලුතින්ම පටන් ගන්න හිතුව මේක. අලුත් නමක් දාන්නත් හදල එක්කො පරණ නමින්ම කරගෙන යනව කියල හිතාගෙන පරණ බ්ලොග් එකේ තියෙන සමහරක් දේවල් විතරක් අලුත් එකේ දානව කියල හිතාගත්ත. ඔන්න එහෙනං අවසරයි ආයෙම හිතේ පතිත වෙච්චි හිතුවිලි බින්දු එකින් එක අකුරු කරන්න...

No comments:

Post a Comment